මුඛ සංසර්ගය පිලිබඳ ඔබ දැනගත යුතුම කරුණු 2ක්
මුඛ සංසර්ගය පිලිබඳ ඔබ දැනගත යුතුම කරුණු 2ක් ගැබ් ගැනීමක් සිදු නොවීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ රෝග වැළඳීමේ සම්භාවිතාව ඉතාම අවම වීම නිසා මුඛ සංසර්ගය යෝනි සංසර්ගය හා ගුද සංසර්ගය යන දෙයාකාරයට සාපේක්ෂව ආරක්ශාරී බවයි පොදුවේ පිළිගත් මතය වන්නේ. නමුත් තමන් කුමන ආකාරට ලිංගිකව එක්වන්නේද යන්න සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික රුචි අරුචිකම් වලට අනුවයි. මේ ලිපියෙන් මුඛ සංසර්ගය පිලිබඳ ඔබ පොදුවේ...