පලවෙනි පෝස්ට් එකේදි sex ටීචර් කීවා නිල් චිත්‍රපටි (ජිල් නැත්නම් වැල් 😂 😂 ) බලමින් ස්වයං වින්දනයේ යෙදෙන්න එපා කියල. ඒ ගැන පොඩි පැහදිලි කිරීමක් තමයි මේ. ඔයාලා අහලා ඇති පිරිමි අපේ ලිංගිකත්වය වගේම ගොඩක් දේවල් (ද්වීතීක ලිංගික ලක්ශන පහල වීම, වර්දනය වගේ) ක්‍රියාත්මක වෙන්නේ ටෙස්ටස්ටෙරෝන්- testosterone කියන හෝමෝනයෙන්. කොටින්ම මේක නිකන් ඉන්දනයක් වගේ. ඔය ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩියෙන් තියෙන අයගෙ තමයි රැවුල් පොඩි කාලෙම වැවිල, ඇගේම මවිල් පිරිල තියෙන්නෙ. පිරිමි හැමෝගෙන ශරීරයේ අඩු වැඩි වශයෙන් මේ හෝමොනය තියෙනව. ඉතිං පර් යේශකයන් හොයන් තියෙනවා අපි නිල් චිත්‍රපටියක් බලමින් ස්වයං වින්දනයේ යෙදෙනකොට අපේ ශරීරයේ මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම පොඩ්ඩක් අඩු වෙනව කියල. අපි කවුරුත් කැමති නේ පිරිමි වගේ ඉන්න නේද? ඒ නිසා මන් නම් කියන්නෙ නිල් චිත්‍රපටි බලමින් ස්වයං වින්දනයේ යෙදීම කරන්නෙපා. මන් ඔයාලව පොලබවනව කියල හිතන්නෙපා.. දැනගනීමට කියන්නෙ. යම් යම් web site තියෙනව සිoහල වැල කතා තියෙන ( අපේ භෂාවෙන් කීවෙ. 😆 කෙල්ලො තරහ වෙන්නෙප.) ඒව කියවීම එක්තරා දෙයක්. ඒවයෙන් මනසට විකාර අදහස් එන්නත් පුලුවන්. ඒ වගේම ...