ක්ශනික මෝචනය.. එහෙමත් නැත්නම් වැඩිවෙලා ඉන්න බැරිකම.

ක්ශනික මෝචනය.. එහෙමත් නැත්නම් වැඩිවෙලා ඉන්න බැරිකම.
මුල්ම ලිපියෙන් කතා කරන්නෙ ක්ශනික මෝචනයට බලපාන හේතු. එතකොට ඒ හේතු වලින් මුලින්ම වැලකුනාම ඔයාලට ඊලග ටික ලේසි වෙයි.
1. නිල් චිත්‍රපටි බලමින් ස්වයංවින්දනයේ යෙදීම.
ඔවු. ඕක තමයි පිලිගත් ප්‍රධානම හේතුව. මේ ගැන Sex ටීචර් කලිනුත් කියල තියෙනව. මේක හොදම නෑ. කවදාවත් අද ඉදල නිල් චිත්‍රපටි [porn movies ] බලමින් ස්වයං වින්දනයෙ යෙදෙන්නෙපා. බලන්න එපා කියනව නෙමී. ලංකාවෙ ඈයො තාමත් මේවයින් තමා Sex ඉගෙන ගන්නෙ. [ තනිකර බොරුවක් උනත් ] ස්වයං වින්දනයෙ යෙදෙද්දි කිසිවක් නොබල ස්වයං වින්දනයෙ යෙදෙන්න.
2. හෝමෝන අසමතුලිතතාව.
පිරිමි ලිංගික ක්‍රියාකාරීත්වයට බලපාන හෝමෝන 2ක් තියෙනව
Serotonin සහ ගොඩක් අය දන්න Testosterone. අනාරක්ශාකාරි ආහාර රටා මේවාට හේතු වෙනව. විශේශයෙන් කෘතිම ආහාර, කෙටි කෑම වගේ දේවල්. කවදාවත් පිරිමි කෙනෙක් සොයා කන්න එපා. ඒ ගැනත් Sex ටීචර් කලිං කියල තියෙනව. ඒ වගේම නිතර වියායාම කරල Fit එකේ ඉන්නත් ඕනි හෝමෝන සමතුලිතතාවයට
3. මානසීක ව්‍යකූලතා.
ඔවු. මානසික ප්‍රශ්නත් බලපානවා. දැන හෝ නොදැන නිල් චිත්‍රපටි වල රංගන ශිල්පියන් සමග සංසන්දනය, එයින් ඇතිවන කඩාවැටුඉම් වගේ දේවලුත් බලපාන්න පුලුවන්. නිරවුල් මනසක් තියෙන්න ඕනි. අපි කාටත් හිතේ ප්‍රශ්න තියෙනව තමයි. නමුත් ඒ ප්‍රශ්න එහෙම්මම තියෙද්දි නිතර භාවනාවක් වගේ කරල නිතර හිත සංසුන් කරගන්න. භාවනා කරන්න ආගමක් ඕනි නෑ. ප්‍රශ්න අමතක කරන්න නෙමී කියන්නෙ හිත සංසුන් කර ගන්න. 😄
4. ජෙව විද්‍යත්මක පසුබිම.
පිරිමි ශරීරය හැදිල තියෙන්නෙ කඩිනමින් ලිංගික කාර්‍ය කරන්න. විනාඩි 3න් සුරාන්තයට පත් වෙන්න මිනිස් සිරුර හැදිල තිඑන්නෙ. ඒකට හේතුව දඩයම් යුගයෙදි ආරක්ශාවට. ඉක්මනින් පරම්පරාව බෝ කරන වැඩේ කරල ඉවර කරල අවදානෙන් ඉන්න ඕනි නැත්නම් කොහෙන් සිංහයෙක් කොටියෙක් ඇටෑක් කරයිද දන්නෙ නෑ නෙ. 😜ඒකයි.
•සිගරට් මත්ද්‍රව්‍ය වගේ දේවලත් බලපෑමක් තිබුනත් ඒවයින් ඇතිවන ලිංගික අප්‍රානිකත්වයන් පස්සෙ ක්ශනික තියා කිසිම මෝචනයක් නෑ. ඒ නිසා මත්ද්‍රව්‍ය නම් කොහෙත්ම එපා. පස්සෙ කාලෙක ගෑනි වටේ යනව කියල ගෑනිට බනින්න එපා තමුන් ගෙ පිරිමි කම නැතිකරං. පිරිමියෙක් කියල කියන්න තියෙන තමුන්ගෙ අවයවය නැතිකරගන්න එපා.
මේ කීවෙ ක්ශනික මෝචනයට හේතු වෙන පොදු කාරනා. ඒව ගැන වැටහීමක් තිබ්බම ලේසී නෙ. ඊලග ලිපි වලින් මේ ක්ශනික මෝචනය නැති කරන ආහාර, ඒ අවස්තාවේ කරන්න පුලුවන් පොඩි පොඩි ට්‍රික්ස් වගේ දේවල් සාකච්චා කරමු
ඔබේ ඕනෑම ලිංගික ගැටලුවක් Sex ටීචර් ට message මගින් යොමු කරන්න.

 ක්ශනික මොචනය 2.
පලවැනි ලිපිය කියවා සිටින්න.
___________________________________
අපි පලමු ලිපියෙන් කතා කලේ මේකට හේතු වෙන දේවල්. දැන් අපි බලමු ලිංගික එකතුවීමකදි මේ ශුක්‍රානු මෝචනය පමා කරගන්නෙ කෝමද කියල. පොඩි technics වගයක් කියල දෙන්නම්.
මුලින්ම කියන්න ඕනෑ දෙයක් තමයි තමුන්ගෙ පලමු ලිංගික එකතු වීමෙදි නම් කාටවත් ලොකු වැඩ කරන්න යන්න බෑ. විනාඩියෙන් දෙකෙන් ඉවරයි. 😃 ටික ටික අත්දැකීම් ලබල තමයි යම්කිසි මට්ටමකට එන්න පුලුවන් වෙන්නෙ. ඒ නිසා මේ කාරනා ගැන ඔයාගෙ සහකාරිය එක්කත් සාකච්චා කරන්න. ලැජ්ජාවට හිටියොත් එයා හිතයි ඔයා දුර්වලයෙක් කියල. හැම වෙලේම Sex කියන දේ දෙන්න අතර සංවාදයේ යෙදෙමින් සාකච්චා කරමින් කරන්න.
‪#‎1_අවධානය‬.
මුලින්ම අවධානය ඉතාම වැදගත්. අනිත් දේ වලදි අවධානය ඕන වෙන්නේ කරන දේට උනාට මෙතනදී නම් කරන දේට හාත්පසින්ම අදාල නැති දෙයකට තමයි අවධානය යොමු කරන්න ඕනි😜. අපේ අවධානය වෙන දේමට යොමු කරන ගමන් යාන්ත්‍රිකව වගේ සංසර්ගයේ යෙදෙනව. මේ වෙලාවට හිතෙන් හිතන්න ඕනෙ වලට කිසිම අදාලත්වයක් නැති දෙයක්. උදාහරනෙකට රාජකාරි වැඩක් වගේ දෙයක්. නමුත් මේකෙ ගැටලුව තමයි සහකාරියට තේරෙනව ඔයාගෙ අවධානය එයා සමග නෑ නිකන් කරනවට කරනව කියල. ඒකට විසදුම තමයි මේ දේවල් එයාට කියන්න. එයාව සතුටු කරන්න ඔයා කරන කැපකිරිම දැක්කම එයා තවත් ඔයාට ආදරේ කරයි.
‪#‎2_හුස්ම_ගැනීම‬.
තත්පර පහක ගැබුරු හුස්මක් අරගෙන, තත්පර තුනක් හුස්ම තියාගෙන, ඊලග ත්ත්පර 5 දී හුස්ම පිට කරන්න. සංසර්ගයේ යෙදෙන ගමන් මේ විදිහට ටිකක් හරි පාලනයක් සහිත ගැබුරු හුස්ම ගැනීමකට හුරු වෙන්න. මුලින් ස්වයං වින්දනයේ යෙදෙමින් හුරු උනත් කමක් නෑ. ට්‍රයි කරල බලන්න. ‪#‎3_Stop_‬&_Start_ක්‍රමය
නමින් ම තේරෙනවානේ.. සුරාන්තයට ලං උන වහාම නවත්වලා පොඩ්ඩක් සන්සුන් වෙන්න ඕනි. පස්සෙ නැවත පටන් ගන්න ඕනි. තනියම ස්වයං වි දනයේදී අත්හදා බැලීමෙන් පුලුවන් කොයි වෙලාවෙද හරියටම නවත්වන්න ඔනි කියල අදහසක් ගන්න.
‪#‎4_Squeeze‬(මිරිකීමේ)_ක්‍රමය
මේක තමයි ගොඩක් සාර්තකම ක්‍රමය. සුරාන්තය ලං උනාම ටක් ගාලා ශිශ්නය අරන් එහි කෙලවර අතින් මිරිකීමකට ලක් කරන්න. ඔබට තවත් වෙලාවක් සිටීමට හැකි වේවි. තදින් කරන්න.
___________________________________
මේ ලිපියේ තියෙන්නේ ලිංගිකව එකතු වෙන මොහොතේ කරන්න පුලුවන් දේවල්. තව ගොඩාක් විස්තර තිබෙනවා. මේ දැනුම සහ විෂේශයෙන් ඉදිරියට එන්න තිබෙන දෙවල් මම දන්න තරමින් සිංහලෙන් පලවන්නේ පලමු වතාවට. ඒ නිසා තවත් කෙනෙකුට බලන්න Share කරන්න පුලුවන් නම් ගොඩක් පින්. ක්ශනික මෝචනය ගැන තවත් දේ තියෙනවා. ඉතාම වැදගත් දේ. ඒ දැනුමත් එක්ක නැවත හමු වෙන්නම්. ගැටලු message මගින් අහන්න පැකිලෙන්න එපා.

Comments

Popular posts from this blog

උපරිම වින්දනයක් ලබා දෙන මුඛ සංසර්ග ඉරියව් 4ක් (රූප සහිතයි)

ජිල් නැත්නම් වැල් 😂😂) බලමින් ස්වයං වින්දනයේ යෙදෙන්න එපා

#‎G_Spotහැමෝම දන්නවා ඇති කාන්තාවන්ගේ යෝනියේ තිබෙන සංවේදීම ස්ථානයක් විදිහට භගමනිය