Posts

Showing posts from 2016

මුඛ සංසර්ගය පිලිබඳ ඔබ දැනගත යුතුම කරුණු 2ක්

Image
මුඛ සංසර්ගය පිලිබඳ ඔබ දැනගත යුතුම කරුණු 2ක් ගැබ් ගැනීමක් සිදු නොවීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ රෝග වැළඳීමේ සම්භාවිතාව ඉතාම අවම වීම නිසා මුඛ සංසර්ගය යෝනි සංසර්ගය හා ගුද සංසර්ගය යන දෙයාකාරයට සාපේක්ෂව ආරක්ශාරී බවයි පොදුවේ පිළිගත් මතය වන්නේ. නමුත් තමන් කුමන ආකාරට ලිංගිකව එක්වන්නේද යන්න සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික රුචි අරුචිකම් වලට අනුවයි. මේ ලිපියෙන් මුඛ සංසර්ගය පිලිබඳ ඔබ පොදුවේ...

උපරිම වින්දනයක් ලබා දෙන මුඛ සංසර්ග ඉරියව් 4ක් (රූප සහිතයි)

Image
උපරිම වින්දනයක් ලබා දෙන මුඛ සංසර්ග ඉරියව් 4ක් (රූප සහිතයි) මුඛ සංසර්ගය පිලිබඳ ඔබ මූලික වශයෙන් දැනුවත් වී සිටිය යුතු කරුණු මොනවාද යන්න ගැන අපි මීට ඉහත වෙනම ලිපියකින් සාකච්ඡා කළා. ප්‍රධාන කාර්යයට  (intercourse) පෙර ලිංගික අවයව උත්තේජනය කිරීමට මෙන්ම වින්දනයක් ලබා ගැනීමටත් මුඛ සංසර්ග කටයුතු ඉතාම ප්‍රයෝජනවත් වනවා. ඉතින් මේ ලිපියෙන් කියැවෙන්නේ එසේ උපරිම වින්දනයක් ලබා දෙන, එමෙන්ම ශාරීරික අපහසුතා ඇති නොවන පරිදි ඔබට යෙදිය හැකි මුඛ සංසර්ග ඉරියව් කිහිපයක් ගැනයි. එල්ලී සිටින්නා (The Cliffhanger) මෙහිදී කාන්තාව ඇඳේ අයිනේ සිය පසු පස ප්‍රදේශය තබා දෙදකුල් ඈත් කරග...

ප්‍රථම වරට ලිංගිකව එක්වන කාන්තාවන් සඳහා සුදුසු ලිංගික එක්වීම් ඉරියව් 5ක් (PHOTOS)

Image
ප්‍රථම වරට ලිංගිකව එක්වන කාන්තාවන් සඳහා සුදුසු ලිංගික එක්වීම් ඉරියව් 5ක් (PHOTOS) ලිංගික අධ්‍යාපනය සඳහාම වූ Love and Sex අපේ වෙබ් අඩවිය තුලින් විවිධ අවස්ථාවන්ට ගැළපෙන ලිංගික හැසිරීම් ඉරියව් ගණනාවක් පිලිබඳව ලිපි කිහිපයකින් ඔබව දැනුවත් කළා. මේ ලිපියෙන් ප්‍රථම වරට ලිංගිකව එක්වන කාන්තාවන් සඳහා අත්හදා බැලීමට සුදුසු ඉරියව් කිහිපයක් ගැන කියැවෙනවා. මේවා සරල ඉරියව් බව කිව යුතුයි. Missionary style Backdoor Planking Spooning The Butterfly Girl on Top

ක්ශනික මෝචනය.. එහෙමත් නැත්නම් වැඩිවෙලා ඉන්න බැරිකම.

Image
ක්ශනික මෝචනය.. එහෙමත් නැත්නම් වැඩිවෙලා ඉන්න බැරිකම. මුල්ම ලිපියෙන් කතා කරන්නෙ ක්ශනික මෝචනයට බලපාන හේතු. එතකොට ඒ හේතු වලින් මුලින්ම වැලකුනාම ඔයාලට ඊලග ටික ලේසි වෙයි. 1. නිල් චිත්‍රපටි බලමින් ස්වයංවින්දනයේ යෙදීම. ඔවු. ඕක තමයි පිලිගත් ප්‍රධානම හේතුව. මේ ගැන Sex ටීචර් කලිනුත් කියල තියෙනව. මේක හොදම නෑ. කවදාවත් අද ඉදල නිල් චිත්‍රපටි [porn movies ] බලමින් ස්වයං වින්දනයෙ යෙදෙන්නෙපා. බලන්න එපා කියනව නෙමී. ලංකාවෙ ඈයො තාමත් මේවයින් තමා Sex ඉගෙන ගන්නෙ. [ තනිකර බොරුවක් උනත් ] ස්වයං වින ්දනයෙ යෙදෙද්දි කිසිවක් නොබල ස්වයං වින්දනයෙ යෙදෙන්න. 2. හෝමෝන අසමතුලිතතාව. පිරිමි ලිංගික ක්‍රියාකාරීත්වයට බලපාන හෝමෝන 2ක් තියෙනව Serotonin සහ ගොඩක් අය දන්න Testosterone. අනාරක්ශාකාරි ආහාර රටා මේවාට හේතු වෙනව. විශේශයෙන් කෘතිම ආහාර, කෙටි කෑම වගේ දේවල්. කවදාවත් පිරිමි කෙනෙක් සොයා කන්න එපා. ඒ ගැනත් Sex ටීචර් කලිං කියල තියෙනව. ඒ වගේම නිතර වියායාම කරල Fit එකේ ඉන්නත් ඕනි හෝමෝන සමතුලිතතාවයට 3. මානසීක ව්‍යකූලතා. ඔවු. මානසික ප්‍රශ්නත් බලපානවා. දැන හෝ නොදැන නිල් චිත්‍රපටි වල රංගන ශිල්පියන් සමග සංසන්දනය, එයින් ...

ගුද මාර්ග සංසර්ගය ගැන දැන සිටිය යුතුම කරුණු 6ක්

Image
  ගුද මාර්ග සංසර්ගය යනු? ගුද මාර්ගයට ශිෂ්ණය හෝ වෙනත් බාහිර දෙයක් ඇතුළු කිරීම මගින් ලිංගික තෘප්තියක් ලබා ගැනීම මෙහිදී සිදුවනවා. සමහරු මෙම ක්‍රියාකාරකම්වලට දැඩි ප්‍රියතාවයක් දක්වන තර ඇතැමුන් මෙම ක්‍රියාකාරකම් බැහැර කරනවා. විශේෂයෙන්ම සමලිංගික පුරුෂයන් ලිංගික තෘප්තිය ලබා ගැනීමට ගුද මාර්ග සංසර්ගයයි කරනු ලබන්නේ. ගැහැණු පිරිමි භේදයකින් තොරව ගුද මාර්ගය අවට ඉතා සංවේදී ස්නායු, කාම නිල බොහොමයක් පවතින බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. පෙර සූදානම ගුද මාර්ගය යනු යෝනි මාර්ගය මෙන් ලෙහෙසියෙන් ලිංගික කාර්යය සඳහා සූදානම්වන අවයවයක් නොවෙයි. ඒ නිසා පෙර සූදානමක් ලැබීම වැදගත්. මොකද කලින් කිව්වා වගේ අතිශය සංවේදී ස්නායු ඇති නිසා තෘප්තිය වගේම වැරදි ආකාරයට කළොත් වේදනාවද අධික වන නිසා. ගුද මාර්ගය බාහිර සහ අභ්‍යන්තර විදිහට ප්‍රධාන චක්‍ර පිධාන (Internal and ExternalAnal Spincters)දෙකකින් සමන්විතයි. බාහිර චක්‍රය නම් අපේ ඇසට පපෙනෙනවානේ. නමුත් අභ්‍යන්තර චක්‍රය පිහිටා තිබෙන්නේ බාහිර චක්‍ර පිධානයට අඟල් කිහිපයක් ඇතුලතින්. ඉතින් ආරම්භයේදීම ඔබගේ ඇඟිල්ල හෝ වෙනත් බාහිර දෙයක් ඇතුළු කිරීමේදී හෙමින් වගේම ...

මුඛ සංසර්ගය පිලිබඳ ඔබ දැනගත යුතුම කරුණු 2ක්

Image
ගැබ් ගැනීමක් සිදු නොවීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ රෝග වැළඳීමේ සම්භාවිතාව ඉතාම අවම වීම නිසා මුඛ සංසර්ගය යෝනි සංසර්ගය හා ගුද සංසර්ගය යන දෙයාකාරයට සාපේක්ෂව ආරක්ශාරී බවයි පොදුවේ පිළිගත් මතය වන්නේ. නමුත් තමන් කුමන ආකාරට ලිංගිකව එක්වන්නේද යන්න සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික රුචි අරුචිකම් වලට අනුවයි. මේ ලිපියෙන් මුඛ සංසර්ගය පිලිබඳ ඔබ පොදුවේ දැනගත යුතු කරුණු මොනවාදැයි යන්න පැහැදිලි කිරීමක් කෙරෙනු ඇති. මුඛ සංසර්ගය යනු යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම  මුඛ සංසර්ගය​‌  ලෙස සැලකෙනවා. මෙහිදී කාන්තාවකගේ ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම භගලේහය (cunnilingus) ලෙසත් පුරුෂයකුගේ ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම ෆෙලාශියෝ (fellatio)ලෙසත් හැඳින්වෙනවා. බොහෝ දෙනෙකු සිතාගෙන සිටින පරිදි මුඛය මගින් සිරුරේ වෙනත් ස්ථාන සිප ගැනීම, ලෙව කෑම යනාදිය මුඛ සංසර්ගය යන්නට අයත් වන්නේ නැහැ. මුඛ සංසර්ගය නිසා ගැබ් ගැනීමක් සිදු නොවන අතර මුඛ සංසර්ගය සනීපාරක්ශාවට තරමක් අහිතකර බවටත් ඇතැමුන් මත පල කරනවා. නමුත් එය පදනම් වන්නේ ලිංගික කටයුතුවල යෙදෙන ද...

මෙන්න ලිංගිකත්වයේ සතුට

Image

වැල්පෙනේල කොළ එලගිතෙලෙන් මලවා කන්න දුන්විට එක අබුවක් වෙනුවට සියයක් අබුවන් සතුටු කල හැකියි..

Image
වැල්පෙනේල කොළ එලගිතෙලෙන් මලවා කන්න දුන්විට එක අබුවක් වෙනුවට සියයක් අබුවන් සතුටු කල හැකියි.. අපේ පැරනි කියමනක් ඉස්සර කාලෙ රජවරු අංතංපුරයක් ආම්බන් කලේ කෝමද? ලේසි නෑ නේ දකින දකින ගෑනි උස්සන් දානවනේ? අපේ වෙදකම් මාර දියුනුයි ඒ දවස්වල හැබැයි රහස් ඒ වගේම මේ වැල්පෙනේල සිද්දියත් අපේ පරන ප්‍රසිද්ද රහසක් වැල්පෙනේල දලු එලගි තෙල් වලින් තෙල්දාල තලපයක් වගේ හදල පොඩ්ඩ පොඩ්ඩ කවනවලු තමුන්ගෙ ගෙදර මදු සමය ගත කරන පුතාට එයාගෙ අම්ම විසින්. (ඒ දවස් වල හොටෙල් යන්නෙ නෑ නේ.) ඒ වගේම උදේට මී පැනි දාපු ඉදුනු කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි 2ක් දෙනවලු හයිය එන්න. ඉතිං මේව වලින් අපිත් ප්‍රයෝජන ගන්න ඕනි අපේ රටේ කිසිම වසක් ව්ජ්සන් අතුරු ආබාද නැති දේවල් ඔය බේත් අරව මේව කැලේ... අපිත් අපිට හැකි විදියට මේව කරමු. බේත් බොන දුර්වලයන් නොවී සිරා ශක්තිමත් පිරිමි වෙමු. මේවත් දෙපාර්ශයටම සුදුසුයි 😊 පුලුවන් තරම් Share කරන්න මට පිටුව ප්‍රමෝට් කරන්න සල්ලි නෑ. පිටුව මගින් Share කරන්න ලැජ්ජ නම් පනිවිඩය copy කරන් වෙනම තමුන් ගෙ ගිනුමක හරි දාන්න. පුලුවන් හැම Group එකකම දාන්න. අපේ රටේ බේත් බොන්න හිතාන් ඉන්න කොල්ලො කෙල්ලො බේරගමු. ...

#‎G_Spotහැමෝම දන්නවා ඇති කාන්තාවන්ගේ යෝනියේ තිබෙන සංවේදීම ස්ථානයක් විදිහට භගමනිය

Image
#‎ G_Spot‬ __________________________________ සමා වෙන්න ලිපිය ප්‍රමාද වීම ගැන message මගින් සම්බන්ධ උන, දිරිමත්කල හැමෝටම ස්තූතීයි. __________________________________ හැමෝම දන්නවා ඇති කාන්තාවන්ගේ යෝනියේ තිබෙන සංවේදීම ස්ථානයක් විදිහට භගමනිය. [clitoris / clit එක / මෑ මල / මෑ ඇටය කියලත් සාමාන්‍ය ව්‍යහාරයේ කියනව ] මේ භගමනිය තමයි මෑතක් වෙනකල් කාන්තාවක් පහසුවෙන් සුරාන්තයට පත් කරන්න තිබුන සංවේදීම සහ එකම ස්ථානය. නමුත් අලුතින් G Spot කියා කාන්තාවන්ගේ යෝනිය ඇතුලත ස්ථානයක් ගවේෂණය කර තිබ ෙනවා. නමුත් මෙහි පැවතීම නිශ්චිත වශයෙන් සනාථ කර නැහැ. මේ විශේෂ ස්ථානය පිහිටා තිබෙන්නේ යෝනිය ඇතුලත සෙන්ටිමීටර 5 – 8 ක් ඇතුලත [අගල් 2 – 3 ක්] රූපයේ දැක්වෙන ස්ථානයේ. මෙය මදක් රළු ස්ථානයක්. නිවැරදිව G Spot එක සොයා ගත් පසු එය උත්තේජනය කිරීම පහසුයි. මෙය තිබෙන්නේ උඩ පැත්තේ. එනම් කාන්තාව මුනුන උඩ සිටින සේ වැතිරී සිටී නම්. ඇගිලි මගින් උත්තේජනය කරද්දී ඇගිල්ල හෝ ඇගිලි කොක්කක් සේ මදක් වක් කොට සිදු කිරීම හොදයි. ඒ වගේම ලිහිසි ද්‍රවයක් [ lubricant / lube ] පාවිච්චි කිරීම හොදයි. සෑම කාන්තාවකගේම මෙය පිහිටා තිබෙන ...

මුලින්ම sex වලට enter වෙන වඕනි බලමු #‎Foreplay_1

පොරොන්දු වුන විදිහටම ඔන්න foreplay එක ගැන කියල දෙනව. ‪#‎ Foreplay_1‬ මුලින්ම sex වලට enter වෙන වඕනි බලමු. Foreplay එකෙන් තමයි පටන් ගන්න ඕනි sex. ඒකට හොද පිවිසීමක් ලබාගන්න feeling එකක් එන්න පොඩි පොඩි වැඩ කෑලි ටිකක් කරන්න ඕනි. දෙන්න පොඩිඩ් ඩාන්ස් එකක් දාන්න.ටිකක් සරාගී ඇදුමක් අදින්න දෙන්නම.නැත්නම් sex කියන 1ක boring වෙනවා හැමදාම කරද්දි. නැත්නම් පොඩ්ඩක් තුරුලු කරන් kiss කරන්න. මොකද කාන්තාවන්ට ඉක්මනට හැගීම් පහල වෙන්නෙ නෑ.කාන්තාවගේ කන්පෙති kiss කිරීමත් සෑහෙන්න හැගීම් අවුස්සනවා. ඔ ය කොයි kiss එකටත් කලින් දත් මැදලා ඉන්න. පුලුවන් ම් කට සුවද වෙන්න මොකක් හරි gum එකක් හරි ටොපියක් හරි use කරන්න. නැත්නම් කෙල්ලට සංසාරෙ එපා වෙයි. හිමීට lip kiss එකකට ගියාට කමක් නෑ.ලංකාවෙ ගොඩ දෙනෙක් නොදන්නවා උනාට lip kiss එකේදි අනිත් කෙනාගෙ දිව සම්පූර්නයෙන් තමුන්ගෙ කට එතුලට එන්න ඕනි. ටිකක් ඉවසීමෙන් තමයි මේ වෙලාවෙ පිරිමි කෙනා ඉන්න ඕනි. කාන්තාවගේ feeling ටිකක් වැඩිවේගන එද්දි දැනගන්න පුලුවන් එයාගෙන් හඬක් නිකුත් වෙයි. ඒවගේම එයා ඔයාව අල්ලන් ඉන්නව නම් එයාගෙ ග්‍රහණය ටිකක් දැඩි වෙයි. එයා පාලනය අතට ගන්නවා වගේ...

කාන්තාවක් වැඩියෙන් කැමති රාත්‍රි කාලයේ ලිංගිකව එකතු වීමට වන අතර. පිරමින් බොහෝ විට උදෑසන ලිංගිකව එකතුවීමට කැමැත්තක් දක්වයි.

Image
කාන්තාවක් වැඩියෙන් කැමති රාත්‍රි කාලයේ ලිංගිකව එකතු වීමට වන අතර. පිරමින් බොහෝ විට උදෑසන ලිංගිකව එකතුවීමට කැමැත්තක් දක්වයි.

යෝනි මාර්ගයේ සහ මුඛයේ ඇතුලත සම සෑදී ඇත්තේ එකම සෛල වර්ගයකිනි.

යෝනි මාර්ගයේ සහ මුඛයේ ඇතුලත සම සෑදී ඇත්තේ එකම සෛල වර්ගයකිනි.

පුරුශයන් ගේ ශුක්‍රාකු පිටකිරීමට සමානව කාන්තාවනුත් උපරිම සතුටක් ගැබීමෙදී දිය පිටකිරීමක් කරන බව?

Image
ඔබ දන්නවාද ? පුරුශයන් ගේ ශුක්‍රාකු පිටකිරීමට සමානව කාන්තාවනුත් උපරිම සතුටක් ගැබීමෙදී දිය පිටකිරීමක් කරන බව? අවාසනාවකට ලොව කානතාවන්ගෙන් 6% කට ආසන්න පිරිසක් පමණයි මෙසේ සතුටු වන්නේ.

ඔබ දන්නවාද බොහොමයක් පිරිමින්

ඔබ දන්නවාද බොහොමයක් පිරිමින් තමන්ගේ ලිංගය ගැන වදවන බවග නමුත් ගැහැනියක් සතුටු කිරීමට අවශ්‍ය අගල් 2 1/2 ක දිගු ලින්ගයක් පමණි.

ඔබ දන්නවාද

ඔබ දන්නවාද ලිංගික අත්දැකීමකදී කුමන ඉරියව්වක සිටියද උඩින් සිටින ෙකනා වඩාත් සතුටුවන බව.

කෙල්ලන්ට විෂේෂයි

Image
Δ...කෙල්ලන්ට විෂේෂයි...Δ 👧 ශ්‍රී ලංකාවෙ ගබ්සාව නීතිගත කිරීම ගැන කතාවක් යන නිසා මේ ගැන කතා කරන්න හිතුන.. ගබ්සාව ගැන නම් නෙමී ගැබ් ගැනීමක් වෙන්න කලින් වලක්වාගැනීම ගැන.. ඔය ඔක්කොම වගේ ගබ්සා වෙන්නෙ බදින්න කලින් කරන sex නිසා නේ.. Sex ටීචර් නම් කියන්නෙ බදින්න කලින් ලිංගිකව එකතු වෙන්න එපා කියල. "ටීචර් මගුලක් කියනව.. අපිට එහෙම ඉන්න බෑ. 😤 ." කවුරු හරි කියන්න පුලුවන්. ඒ අයටත් එක්ක තමයි sex ටීචර් මේ කියන්නෙ. ලිංගිකව එකතුවීම හා සම්බන්ද ගොඩාක් ක්‍රියාකරකම් තියෙනව. අපේ ගොඩාක් අය ඔය කිසි දෙයක් නොදැන එක පාර රූම් ගිහින් විනාඩියෙන් 2න් පොඩි පහේ ආතල් එක්ක් අරන් එනව. චාටර් ඉතිං. Sex ගැන දන්න කෙනෙක් නම් හිනා වෙනව. 😂 😂 😝 😝 😜 😜 එහෙම නෑ.. යෝනියට ශිශ්නය ඇතුල් කිරීම පමනක් නෙවෙයි sex කියල කියන්නේ.. තවත් අනන්ත අප්‍රමාන ක්‍රියාකාරකම් තියෙනව. ඒ ගැන sex ටීචර් ඊලග පෝස්ට් එකෙන් කියනව. නමුත් ඉන්නවා නේ කියන මගුලක් අහන්නෙ නැති අමාරු කාරයෝ... උන්ට කීවට තේරෙන්නෙ නෑ. එහෙම උන්ට තමා අඩුම ගානෙ කොන්ඩම් එකක් පාවිචි කරන්න කියන්නෙ. නැත්න්නම් ඒ යක්කු අසරන ගෑනියෙක් ගෙ වගේම ලමයෙක් ගෙත් ජීවිත එක්ක ස...

ජිල් නැත්නම් වැල් 😂😂) බලමින් ස්වයං වින්දනයේ යෙදෙන්න එපා

පලවෙනි පෝස්ට් එකේදි sex ටීචර් කීවා නිල් චිත්‍රපටි (ජිල් නැත්නම් වැල් 😂 😂 ) බලමින් ස්වයං වින්දනයේ යෙදෙන්න එපා කියල. ඒ ගැන පොඩි පැහදිලි කිරීමක් තමයි මේ. ඔයාලා අහලා ඇති පිරිමි අපේ ලිංගිකත්වය වගේම ගොඩක් දේවල් (ද්වීතීක ලිංගික ලක්ශන පහල වීම, වර්දනය වගේ) ක්‍රියාත්මක වෙන්නේ ටෙස්ටස්ටෙරෝන්- testosterone කියන හෝමෝනයෙන්. කොටින්ම මේක නිකන් ඉන්දනයක් වගේ. ඔය ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩියෙන් තියෙන අයගෙ තමයි රැවුල් පොඩි කාලෙම වැවිල, ඇගේම මවිල් පිරිල තියෙන්නෙ. පිරිමි හැමෝගෙන ශරීරයේ අඩු වැඩි වශයෙන් මේ හෝමොනය තියෙනව. ඉතිං පර් යේශකයන් හොයන් තියෙනවා අපි නිල් චිත්‍රපටියක් බලමින් ස්වයං වින්දනයේ යෙදෙනකොට අපේ ශරීරයේ මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම පොඩ්ඩක් අඩු වෙනව කියල. අපි කවුරුත් කැමති නේ පිරිමි වගේ ඉන්න නේද? ඒ නිසා මන් නම් කියන්නෙ නිල් චිත්‍රපටි බලමින් ස්වයං වින්දනයේ යෙදීම කරන්නෙපා. මන් ඔයාලව පොලබවනව කියල හිතන්නෙපා.. දැනගනීමට කියන්නෙ. යම් යම් web site තියෙනව සිoහල වැල කතා තියෙන ( අපේ භෂාවෙන් කීවෙ. 😆 කෙල්ලො තරහ වෙන්නෙප.) ඒව කියවීම එක්තරා දෙයක්. ඒවයෙන් මනසට විකාර අදහස් එන්නත් පුලුවන්. ඒ වගේම ...

ස්වයං වින්දනය_Masturbation

-•ස්වයං වින්දනය_Masturbation•- අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑනේ යාලුවනේ.. අද මම කියල දෙන්න යන්නෙ ඔයාල නොදන්න දෙවල් කීපයක් ගැන.. පොඩි කාලෙ නම් ගොඩක් අය අහනවා ලොකු අයගෙන් මේක හොදද කියල. තාමත් ඔයත් හිතනවා ඇති. ඔවු. ස්වයං වින්දනයේ ඇති වැරද්දක් නෑ. තමුන්ට ආස නම් කරන්න. මේ ගැන විවිද ආගමානුකූල අදහස් තියෙනව. ඒ ගැන මම දන්නෙ නෑ..නමුත් ශරීරයට වැරද්දක් නෑ හොදක් මිසක්. වැරදක් වෙන්න බෑ නෙ එහෙනම් බැදපු මිනිස්සු ලොකුම රොගීන් වෙන්න එපෑයි නේද? මොකද එයාල හැමදාම ලිංගිකව එකතු වෙනව නෙ? ගොඩක් අය හිතනවා ස්වයං වින්දනයෙන් කෙට්ටු වෙනව කියල. නැ.. නමුත් ඕනවට වඩා ස්වයං වින්දනයෙ යෙදීමෙන් නව යොවුන් වියේ දි ශරීරයෙ වර්ධනය ටිකක් අඩාල වෙන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයා උස යන එක චූට්ටක් අඩු වෙන්න පුලුවන් මොකද අපි ස්වයං වින්දනයෙ යෙදිල පිටකරන ශුක්‍රානු වල ගොඩක් ප්‍රෝටීන් තියෙනව. කුකුල් බිත්තර වගේ උදාහරනෙකට. ඔයාල නොදන්නවට පිටරටවල මිනිස් ශුක්‍රානු වලට සෑහෙන්න ඉ ල්ලුමක් තියෙනව ශක්තිජනක ආහරයක් හැටියට. කවුරු බොනවද නම් දන්නෙ නෑ 😜 නමුත් මම එහෙම අහල තියෙනව. ඉතින් මේ ශක්තිය ඔයාල නිකන් ම අපතෙ යවන්නත් එපා. සාමාන්‍යන් සතිය...