ජිල් නැත්නම් වැල් 😂😂) බලමින් ස්වයං වින්දනයේ යෙදෙන්න එපා

පලවෙනි පෝස්ට් එකේදි sex ටීචර් කීවා නිල් චිත්‍රපටි (ජිල් නැත්නම් වැල් 😂😂) බලමින් ස්වයං වින්දනයේ යෙදෙන්න එපා කියල. ඒ ගැන පොඩි පැහදිලි කිරීමක් තමයි මේ.
ඔයාලා අහලා ඇති පිරිමි අපේ ලිංගිකත්වය වගේම ගොඩක් දේවල් (ද්වීතීක ලිංගික ලක්ශන පහල වීම, වර්දනය වගේ) ක්‍රියාත්මක වෙන්නේ ටෙස්ටස්ටෙරෝන්- testosterone කියන හෝමෝනයෙන්. කොටින්ම මේක නිකන් ඉන්දනයක් වගේ. ඔය ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩියෙන් තියෙන අයගෙ තමයි රැවුල් පොඩි කාලෙම වැවිල, ඇගේම මවිල් පිරිල තියෙන්නෙ. පිරිමි හැමෝගෙන ශරීරයේ අඩු වැඩි වශයෙන් මේ හෝමොනය තියෙනව. ඉතිං පර් යේශකයන් හොයන් තියෙනවා අපි නිල් චිත්‍රපටියක් බලමින් ස්වයං වින්දනයේ යෙදෙනකොට අපේ ශරීරයේ මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම පොඩ්ඩක් අඩු වෙනව කියල. අපි කවුරුත් කැමති නේ පිරිමි වගේ ඉන්න නේද? ඒ නිසා මන් නම් කියන්නෙ නිල් චිත්‍රපටි බලමින් ස්වයං වින්දනයේ යෙදීම කරන්නෙපා. මන් ඔයාලව පොලබවනව කියල හිතන්නෙපා.. දැනගනීමට කියන්නෙ. යම් යම් web site තියෙනව සිoහල වැල කතා තියෙන ( අපේ භෂාවෙන් කීවෙ. 😆 කෙල්ලො තරහ වෙන්නෙප.) ඒව කියවීම එක්තරා දෙයක්. ඒවයෙන් මනසට විකාර අදහස් එන්නත් පුලුවන්. ඒ වගේම තමුන්ගෙ සිතේ මවාගැනීමෙ හැකියවෙන් ප්‍රයෝජන ගන්න කියලත් sex ටීචර් උපදෙස් දෙනව. අපේ මනස හරි දියුනු වෙයි නෙ නේද? 😁😁😁
තව එකක්. කොල්ලො ඕනාවට වඩා සෝයා ආහාර ගන්නත් එපා. සෝයා කියන්නෙ ඊස්ට්‍රජන්-oestrogen (කාන්තා වර්දක හෝමොනය) නිපදවන ආහාරයක.
සෝයා වලින් කොල්ලන්ගේ ඇගේ තියෙන ටෙස්ටස්ටෙරෝන් ඊස්ට්‍රජන් බවට පත් කරනවා. කවුරුත් කැමති නෑ නේ කෙල්ලො වගේ වෙන්න නේ?👨 ඔන්න කොල්ලො වගේ ඉන්න කෙල්ලන්ට ( ටිකක් මවිල් වැවෙන රැවුල ලාවට වැවෙන) කෙල්ලන්ට සෝයා ඉතා හොද ආහාරයක්. 👧
ඒ දැනුවත් කිරීම ඔයාලගේ යාලුවන්ටත් කියන්න.
Sex ටීචර් ස්වයං වින්දනේ ගැනම කියනවා කියල හිතන්නෙපා.

දිගටම සෙට් වෙලා ඉන්න හොද හොද දැනුමත් අරන් එන්නම් වැල නැතිව sex උගන්වන ලංකාවේ sex ටීචර් ආයි එනකම්. අදහස් ටීචර් ට කියන්න. ටීචර් බනින්නෙ නෑ පන්තියේ ටිචර් වගෙ.
ඔයාලගෙ අදහසුත් කියන්න. ලැජ්ජ නැත්නම් share කරන්න. like එකක් comment එක්ක් වටිනව.
ආයෙත් මුනගැහෙමු.

Comments

Popular posts from this blog

උපරිම වින්දනයක් ලබා දෙන මුඛ සංසර්ග ඉරියව් 4ක් (රූප සහිතයි)

#‎G_Spotහැමෝම දන්නවා ඇති කාන්තාවන්ගේ යෝනියේ තිබෙන සංවේදීම ස්ථානයක් විදිහට භගමනිය