#G_Spotහැමෝම දන්නවා ඇති කාන්තාවන්ගේ යෝනියේ තිබෙන සංවේදීම ස්ථානයක් විදිහට භගමනිය
#G_Spot
__________________________________
සමා වෙන්න ලිපිය ප්‍රමාද වීම ගැන message මගින් සම්බන්ධ උන, දිරිමත්කල හැමෝටම ස්තූතීයි.
__________________________________
හැමෝම දන්නවා ඇති කාන්තාවන්ගේ යෝනියේ තිබෙන සංවේදීම ස්ථානයක් විදිහට භගමනිය. [clitoris / clit එක / මෑ මල / මෑ ඇටය කියලත් සාමාන්‍ය ව්‍යහාරයේ කියනව ] මේ භගමනිය තමයි මෑතක් වෙනකල් කාන්තාවක් පහසුවෙන් සුරාන්තයට පත් කරන්න තිබුන සංවේදීම සහ එකම ස්ථානය. නමුත් අලුතින් G Spot කියා කාන්තාවන්ගේ යෝනිය ඇතුලත ස්ථානයක් ගවේෂණය කර තිබෙනවා. නමුත් මෙහි පැවතීම නිශ්චිත වශයෙන් සනාථ කර නැහැ. මේ විශේෂ ස්ථානය පිහිටා තිබෙන්නේ යෝනිය ඇතුලත සෙන්ටිමීටර 5 – 8 ක් ඇතුලත [අගල් 2 – 3 ක්] රූපයේ දැක්වෙන ස්ථානයේ. මෙය මදක් රළු ස්ථානයක්. නිවැරදිව G Spot එක සොයා ගත් පසු එය උත්තේජනය කිරීම පහසුයි. මෙය තිබෙන්නේ උඩ පැත්තේ. එනම් කාන්තාව මුනුන උඩ සිටින සේ වැතිරී සිටී නම්. ඇගිලි මගින් උත්තේජනය කරද්දී ඇගිල්ල හෝ ඇගිලි කොක්කක් සේ මදක් වක් කොට සිදු කිරීම හොදයි. ඒ වගේම ලිහිසි ද්‍රවයක් [ lubricant / lube ] පාවිච්චි කිරීම හොදයි. සෑම කාන්තාවකගේම මෙය පිහිටා තිබෙන බව සනාථ කර නැහැ. එමෙන්ම මෙය විද්‍යාත්මකව තවම තහවුරු කරත් නැහැ. සෑමවිටම G Spot එක සොයා ගැනීමේදී කාන්තාවගේන් අසා විමසන්න ඇයට දැනෙන හැටි. කාන්තාවන්ට තනිව එය උත්තේජනය කර ගැනීමත් කරන්න පුලුවන්. සුරාන්තයකට හොදම විදිහක්. හරි නොයන්නත් පුලුවන් නමුත් උත්සහ කරොත් පාඩු නෑ. ඒවගේම තමුන් ගේ පුරුශ ලිංගය කුඩා වීම ගැන පසු තැවුන අයට මේක හොද ආරංචියක් වේවි. බලන්න G Spot එක තිබෙන ගැබුර වැඩිම අගල් 3යි. ඒ නිසා ඔබේ ශිශ්නය ඒ තරම් තිබීම ප්‍රමානවත්. කාන්තාවන් සංසර්ගයේදී සතුටු වන්නේ පුරුශ ලිංගය මේ G Spot එකේ ස්පර්ශ වීමෙන් කියලත් කියනව.මේ වටින දැනුම බෙදා ගන්නත් අමතක කරන්නෙපා.
ඔයාලගේ අත්දැකීම් කියන්නත් අමතක කරන්නෙපා.
Like කරන්න Sex ටීචර්ට තවත් බොහෝ දැනුම සදහා
Sex Teacher - Sri Lanka

Comments
Post a Comment
sex and love