ස්වයං වින්දනය_Masturbation
-•ස්වයං වින්දනය_Masturbation•-
අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑනේ යාලුවනේ..
අද මම කියල දෙන්න යන්නෙ ඔයාල නොදන්න දෙවල් කීපයක් ගැන..
පොඩි කාලෙ නම් ගොඩක් අය අහනවා ලොකු අයගෙන් මේක හොදද කියල. තාමත් ඔයත් හිතනවා ඇති. ඔවු. ස්වයං වින්දනයේ ඇති වැරද්දක් නෑ. තමුන්ට ආස නම් කරන්න. මේ ගැන විවිද ආගමානුකූල අදහස් තියෙනව. ඒ ගැන මම දන්නෙ නෑ..නමුත් ශරීරයට වැරද්දක් නෑ හොදක් මිසක්. වැරදක් වෙන්න බෑ නෙ එහෙනම් බැදපු මිනිස්සු ලොකුම රොගීන් වෙන්න එපෑයි නේද? මොකද එයාල හැමදාම ලිංගිකව එකතු වෙනව නෙ?
ගොඩක් අය හිතනවා ස්වයං වින්දනයෙන් කෙට්ටු වෙනව කියල. නැ.. නමුත් ඕනවට වඩා ස්වයං වින්දනයෙ යෙදීමෙන් නව යොවුන් වියේ දි ශරීරයෙ වර්ධනය ටිකක් අඩාල වෙන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයා උස යන එක චූට්ටක් අඩු වෙන්න පුලුවන් මොකද අපි ස්වයං වින්දනයෙ යෙදිල පිටකරන ශුක්‍රානු වල ගොඩක් ප්‍රෝටීන් තියෙනව. කුකුල් බිත්තර වගේ උදාහරනෙකට. ඔයාල නොදන්නවට පිටරටවල මිනිස් ශුක්‍රානු වලට සෑහෙන්න ඉ ල්ලුමක් තියෙනව ශක්තිජනක ආහරයක් හැටියට. කවුරු බොනවද නම් දන්නෙ නෑ😜 නමුත් මම එහෙම අහල තියෙනව. ඉතින් මේ ශක්තිය ඔයාල නිකන් ම අපතෙ යවන්නත් එපා. සාමාන්‍යන් සතියකට 3 වතාවක් විතර හොදයි කියල තමයි කියන්නෙ. අපේ භාශාවෙන් කියනව නම් එතකොට ආතල් එකත් වැඩී නෙ. 😊😜😉 ඊට අඩු වාර ගනනවක් කරනව නම් ඒක ඔයාගෙ කැමත්ත. විශේශයෙන් ක්‍රීඩකයන් එහෙම පොඩ්ඩක් හිතල බලන්න. කරනව නම් හොදින් කන්න.😝
අනිත් කාරනය තව්මයි නිල් චිත්‍රපටි බලමින් ස්වයං වින්දනයෙ යෙදෙන්නෙපා. පස්සෙ කියන්නම් ඇයි කියල.
අපි නොදන්නවට කෙල්ලන්ටත් පුලුවන් කන්‍යභාවය හානි නොකරගෙන ස්වයං වින්දනයේ යෙදෙන්න. නමුත් මම අනුමත කරන්නෙ නෑ. මොකද කොල්ලන්ට අමාරුයි ස්වවං වින්දනයෙ නොයෙදි ඉන්න. ඒක ඔවුන්ගේ ජාන වලින් උරුම දෙයක්. ඉදිරියට පැහදිලින්කරල දෙන්නම්. නමුත් කාන්තාවන්ට ඒ වගේ පාලනය කර ගැනීමෙ අපහසුවක් නෑ. ඒ නිසා කෙල්ලො ඒ ගැනත් හිතල බලන්න😄.
ගොඩක් දේවල් තියෙනව කියන්න ඉදිරියටත්. සෙට් වෙලා ඉන්න යාලුවනේ වැල නැතිව sex උගන්වන ලංකවෙ sex ටීචර් එක්ක. ඔයාලගෙ අදහසුත් කියන්න. ලැජ්ජ නැත්නම් share කරන්න. like එකක් comment එකක එක්ක් වටිනව.
ආයෙත් මුනගැහෙමු.
අපේ කොල්ලන්ට කෙල්ලන්ට දාන පලවෙනි පෝස්ට් like 👍එකක් දාල පුලුවන් නම් comment 👊පාරක් share👉 පාරක් දාන්න.
https://web.facebook.com/sexteachersrilanka/photos/a.534523966728058.1073741827.530904540423334/534523970061391/?type=3
Comments
Post a Comment
sex and love