වැල්පෙනේල කොළ එලගිතෙලෙන් මලවා කන්න දුන්විට එක අබුවක් වෙනුවට සියයක් අබුවන් සතුටු කල හැකියි..

වැල්පෙනේල කොළ එලගිතෙලෙන් මලවා කන්න දුන්විට එක අබුවක් වෙනුවට සියයක් අබුවන් සතුටු කල හැකියි..
අපේ පැරනි කියමනක්
ඉස්සර කාලෙ රජවරු අංතංපුරයක් ආම්බන් කලේ කෝමද? ලේසි නෑ නේ දකින දකින ගෑනි උස්සන් දානවනේ? අපේ වෙදකම් මාර දියුනුයි ඒ දවස්වල හැබැයි රහස්
ඒ වගේම මේ වැල්පෙනේල සිද්දියත් අපේ පරන ප්‍රසිද්ද රහසක්
වැල්පෙනේල දලු එලගි තෙල් වලින් තෙල්දාල තලපයක් වගේ හදල පොඩ්ඩ පොඩ්ඩ කවනවලු තමුන්ගෙ ගෙදර මදු සමය ගත කරන පුතාට එයාගෙ අම්ම විසින්. (ඒ දවස් වල හොටෙල් යන්නෙ නෑ නේ.)
ඒ වගේම උදේට මී පැනි දාපු ඉදුනු කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි 2ක් දෙනවලු හයිය එන්න. ඉතිං මේව වලින් අපිත් ප්‍රයෝජන ගන්න ඕනි අපේ රටේ කිසිම වසක් ව්ජ්සන් අතුරු ආබාද නැති දේවල් ඔය බේත් අරව මේව කැලේ...
අපිත් අපිට හැකි විදියට මේව කරමු. බේත් බොන දුර්වලයන් නොවී සිරා ශක්තිමත් පිරිමි වෙමු.
මේවත් දෙපාර්ශයටම සුදුසුයි 😊

පුලුවන් තරම් Share කරන්න මට පිටුව ප්‍රමෝට් කරන්න සල්ලි නෑ. පිටුව මගින් Share කරන්න ලැජ්ජ නම් පනිවිඩය copy කරන් වෙනම තමුන් ගෙ ගිනුමක හරි දාන්න. පුලුවන් හැම Group එකකම දාන්න. අපේ රටේ බේත් බොන්න හිතාන් ඉන්න කොල්ලො කෙල්ලො බේරගමු.
මවුබිම 'පාරදිගේ' අතිරේකයේ පලවුන ලිපියක් ඇසුරින්
ඔබේ ඕනෑම ලිංගික ගැටලුවක් Sex ටීචර් ට message මගින් යොමු කරන්න.
Like කරන්න Sex ටීචර්ට තවත් බොහෝ දැනුම සදහා

Comments

Popular posts from this blog

උපරිම වින්දනයක් ලබා දෙන මුඛ සංසර්ග ඉරියව් 4ක් (රූප සහිතයි)

ජිල් නැත්නම් වැල් 😂😂) බලමින් ස්වයං වින්දනයේ යෙදෙන්න එපා

#‎G_Spotහැමෝම දන්නවා ඇති කාන්තාවන්ගේ යෝනියේ තිබෙන සංවේදීම ස්ථානයක් විදිහට භගමනිය