මුලින්ම sex වලට enter වෙන වඕනි බලමු #‎Foreplay_1

පොරොන්දු වුන විදිහටම ඔන්න foreplay එක ගැන කියල දෙනව.
‪#‎Foreplay_1‬
මුලින්ම sex වලට enter වෙන වඕනි බලමු. Foreplay එකෙන් තමයි පටන් ගන්න ඕනි sex. ඒකට හොද පිවිසීමක් ලබාගන්න feeling එකක් එන්න පොඩි පොඩි වැඩ කෑලි ටිකක් කරන්න ඕනි. දෙන්න පොඩිඩ් ඩාන්ස් එකක් දාන්න.ටිකක් සරාගී ඇදුමක් අදින්න දෙන්නම.නැත්නම් sex කියන 1ක boring වෙනවා හැමදාම කරද්දි. නැත්නම් පොඩ්ඩක් තුරුලු කරන් kiss කරන්න. මොකද කාන්තාවන්ට ඉක්මනට හැගීම් පහල වෙන්නෙ නෑ.කාන්තාවගේ කන්පෙති kiss කිරීමත් සෑහෙන්න හැගීම් අවුස්සනවා. ඔය කොයි kiss එකටත් කලින් දත් මැදලා ඉන්න. පුලුවන් ම් කට සුවද වෙන්න මොකක් හරි gum එකක් හරි ටොපියක් හරි use කරන්න. නැත්නම් කෙල්ලට සංසාරෙ එපා වෙයි. හිමීට lip kiss එකකට ගියාට කමක් නෑ.ලංකාවෙ ගොඩ දෙනෙක් නොදන්නවා උනාට lip kiss එකේදි අනිත් කෙනාගෙ දිව සම්පූර්නයෙන් තමුන්ගෙ කට එතුලට එන්න ඕනි. ටිකක් ඉවසීමෙන් තමයි මේ වෙලාවෙ පිරිමි කෙනා ඉන්න ඕනි. කාන්තාවගේ feeling ටිකක් වැඩිවේගන එද්දි දැනගන්න පුලුවන් එයාගෙන් හඬක් නිකුත් වෙයි. ඒවගේම එයා ඔයාව අල්ලන් ඉන්නව නම් එයාගෙ ග්‍රහණය ටිකක් දැඩි වෙයි. එයා පාලනය අතට ගන්නවා වගේ දැනෙයි. ඒක තමයි ඊළඟ move එකට ආරාධනය. Kiss කරන එක නතර නොකරම මීලගට පියයුරු වලට අවදානය ගෙන යා යුතුයි.ඒ කියන්නෙ දෑත්. මන් කලිනුත් කීව වගේ මේ ඔක්කොම foreplay එකටත් ආරම්භය විතරයි. පිරිමි කෙන ගොඩාක් ඉවසන්න ඕනි. ඔයාලට තේරෙනවා ඇති මේවා room ගෙහින් කරන්න කරන්න පුලුවන් වැඩ නෙමෙයි. ඔහේ ගෙට පැන්න යකා වගේ කරගෙන කරගෙන ගියාම තමයි අන්තිමට ගෑනු වටේ ගියා කියන්නෙ. එහෙමනොවෙන්න වග බලා ගන්න පිරිමි අයත් දැන ගන්න ඔනි. කරුනාකරල පුලුවන් නම් මේක share කරන්න.තව කෙනෙකු ගේ විවාහ ජීවිතයකට සතුට ගේන්න පුලුවන් වේවි. Like එකකින් Sex ටීචර් වත් දිරිමත් කරන්න. ‪#‎foreplay_2න්‬ ආයෙත් හමුවෙමු.
 #‎foreplay_2‬
 
[foreplay_1 කියවලා ඉන්න]
කලින් අපි නැවැතුනේ kiss කරන ගමන් පියයුරු සම්බාහන කරලා නේ. දැන් කියන්නෙ එතනින් ඉදිරියට දේවල් ටික. ඔහොම්මම පියයුරු සිප ගැනීමත් කරන්න ඕනි. කාන්තාවන් බොහොමඅ අසයි ඇයගේ පියයුරු සමග කරන දේවලට. පුලුවන් තරමක් වෙලාවක් පියයුරු එක්ක කාලය ගත කරන්න කියල තමයි sex ටීචර් උපදෙස් දෙන්නෙ. හැබැයි මෙතන්දී තව වැඩක් වෙන්න ඕනි. ඔයාලා කරන්නෙ පියයුරු kiss ක්‍රන එක නම් අත් දෙක නිකන් නොතිය මොනාහරි කරන්න ඕනි. එක්කෝ කාන්තාවගේ පිට අතගන්න නැත්නම් අනෙක් පියයුර සම්බාහනය කිරීම එහෙමත් නැත්නම් යෝනිය සම්බාහනය කිරීම වගේ දෙයක් කරන්න ඕනි. නැත්නම් ඔහේ එකම දෙයක් කරලා හරියන්නෙ නෑ. පුලුවන් තරම් පියයුරු එක්ක විනෝද වෙන්න. බහුකාර්‍යය වෙන්න. ඊටපස්සෙ තමයි ඔයාට යෝනිය දිහියාවට යන්න පුලුවන්. ඒක වඩාත් සරාගී කරන්න පුලුවන් පියයුරු kiss කරමින් හෙමින් හෙමින් බඩ දක්වා සහ නාබිය දක්වා kiss කරන් ඇවිත් නැවත කකුල් kiss කරමින් හෙමින් හෙමින් උඩට ඒම. ඒඅතර අත් වලින් ඇයව අතගාන්න අමතක කරන්නත් එපා. මතකයි නේ බහුකාර්‍ය වෙන්න ඕනි. හොදට වෙලාව ගන්න කකුල් දෙකම කිස්ස් කරන්න. එයා ආශාවෙයි. මේ අතරේ ඔයාල ගුද(anal) සංසර්ගයේ යෙදෙනවා නම් ඒ ආශ්‍රිතවත් සිපගැනීම් කරන්න. ගොඩාක් කාන්තවන් anal sex වලට බයයි. නමුත් ඔයාල දෙන්න කතාබහ කරල තීරනයක් කරන්න. බලෙන් කරන්න අන්න එපා මොකද එහෙම එයා කමැත්තෙන් කැමතිවුනොත් එයාගෙ සතුටුවීමට ඒක භාදාවක් වෙන්න පුලුවන්. ඔයා කොච්චර සතුටු කරන්න හැදුවත් එයා සුරාන්තයට පත් වෙන එකක් නම් නෑ. ගුදය කෙලවර ගොඩාක් ස්නායු කෙලවරවල් ( nerve ends) පිහිටලා තියෙනවා. ඒනිසා ඒ අසල යම් යම් දේ කිරීමෙන් ඒ කියන්නෙ සිප ගැනීම ඇගිලි ගුදයට ඇතුල් කිරීම මගින් ගොඩාක් සතුටක් කාන්තාවකට ලබා දෙන්න පුලුවන්. නමුත් මේකෙදි මොකක් හරි ලිහිසි දර්ව්‍යක ් ( lubricant / lube )පාවිච්චි කරන්න. නැත්නම් කාන්තාවට ඒක වේදනාකාරී වෙනව. මේ anal වැඩේ බොහොම ඉවසීමෙන් කරන්න ඕනි. හෙමෙන් හෙමින් කරනත් ඕනෙ. ගොඩක් හොදයි ඇයව කිස්ස් කරන ගමන් කරන එක. ආයෙත් කියනවා බලෙන් නම් කරන්න යන්නෙපා ආයෙ කවදාවත් එයත් එක්ක sex enjoy කරන්න බැරිවෙයි ඔයාට.දැන් අපි කාන්තාවගේ මුලු ඇගම අතගාලා massage කරල තියෙනව. යෝනිය හැර අනිත් හැම තැනම kiss කරලත් තියෙනව. දැන් නම් එයා සෑහෙන්න සතුටකින් ඉන්නවා. අනිවාර්‍යන්ම. Sex ටීචර් post 2ක් පුරාම foreplay ගැන කීවට යෝනියට ලගින් ගිහින් touch කලා විතරයි. ඒකෙන් ඔයාලට හිතාගන්න පුලුවන් ඇති මේක කොච්චර අමාරු වැඩක් ද කියල. කොටින්ම ඉවසීම තියෙන්න ඕනෙ. ඒක ප්‍රගුන කරන්න පුලුවන් නම් පැයක විතර නිල් චිත්‍රපටියක් එකදිගට ස්වයං වින්දනයෙ නොයෙදී බලන්න. ටික කාලයක් මේක practice කරන්න ඕනි. හැබයි ඔය Sex ටීචර් කීව විදිහට තමුන් ගෙ සහකාරි සතුටු කරන්නම ඕනි. මොකද කාන්තාවකට හැගීම් පහල වෙන්න ගොඩාක් වෙලා යනව. ඊලගට අපි යෝනිය එක්ක කරන සෙල්ලම් බලමු. ඒලග post එකෙන් මුන ගැහෙමු.
කරුනාකරල පුලුවන් නම් මේක share කරන්න.තව කෙනෙකු ගේ විවාහ ජීවිතයකට සතුට ගේන්න පුලුවන් වේවි. Like එකකින් Sex ටීචර් වත් දිරිමත් කරන්න. ‪#‎foreplay_3න්‬ ආයෙත් හමුවෙමු.


 #‎foreplay_3‬
කලින් අපි නැවත්තුවේ හොදම තැනට එන්න නේ. අද එතනින් continue කරන් යමු. ඇග හැමතැනම kiss කරලා දැන් ඔයා යෝනිය ගාවට ඇවිත් ඉන්නෙ. කලින් කියල දුන්න හැමදේම අකුරටම කලා නම් මේ වෙද්දිත් එයාගෙ යෝනිය සෑහෙන්න තෙත්වෙලා තියෙන්න ඕනි. එහෙම නැත්නම් එක ගැටලුවක්. සාමන්‍යයෙන් ලිංගික හැගීම් ඇතිවෙලා වෙලාවක් යද්දි යෝනිය වගේම පුරුශ ලිංගයත් දියර ස්‍රාවය වෙන්න අරන් තෙත ලිස්සනසුලු ස්වබාවයක් ගන්නවා.ඒක හොද ලක්ශනයක්. එහෙම වෙන්නෙ න් එති කාන්තාවනුත් ඉන්නවා ඒ ලිංගික එක් වීමකදී ලිහිසි ද්‍රව්‍යයක් (lubricant / lube) පාවිච්චි කිරීමෙන් ඇති වෙන වේදනාව අඩු කර ගන්න පුලුවන්.
මුලින්ම කරන්න ඕනි හොද kiss එකක් දෙන එක. ඊට පස්සෙ හෙමින් හෙමින් දිවෙන් ලෙවකන්න පුලුවන්. එකපාරම නෙමී රිද්මයට තාලයට හෙමින් හෙමින් යෝනි තොල් පලල් කරන්න. මෙතනදී gගොඩක් ය 69 position එකට යන්න හිතනවා ඇති. නමුත් sex ටීචර් කියන්නෙ එපා කියලයි. මොකද ටීචර් කලිනුත් උගන්වලා තියෙනවා වගේ පිරිමි අයට sex වලදි සුරාන්තයට පත්වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. ඉතින් ඔයාලට ඉන්න පුලුවන් වෙලාව ටිකක් හරි අඩු කරගන්නෙ මොකද නේද ? ඉතින් මේ යෝනියත් එක්ක කරන සෙල්ලම් අමුතුවෙන් කියන්න ඕනින් ඒ කියල sex ටීචර් හිතනවා. ටීචර් ලාවට මතක් කරන් යන්නම්. ඒවා තමයි යෝනිය දිවෙන් පිරිමැදීම, මුකයෙන් යෝනි තොල් ඉරීම , ඇගිලි අගින් යෝනිය පිරිමැදීම, ඇගිලි යෝනියට ඇතුල් කර සංතර්පනය කිරීම, භගමනිය(clit එක/ clitrous) ඇගිලි තුඩු වලින් සහ දිවෙන් සංතර්පනය කිරීම,යෝනි තොල් වලට අතින් තට්ටු කිරීම යෝනිය ඇතුලත කැලතීම වගේ දේවල්. [යෝනියේ තියෙන සංවේදී ස්තාන හා ඒවා උත්තේජනයකරන හැටි පසුව කියා දෙන්නම් ටීචර්]
මේ යෝනියේ කරන foreplay වලදිත් බහුකාර්‍ය වෙන්න පුලුවන් නම් ගොඩාක් හොදයි. පියයුරු අමතක කරන්නෙපා. නිදහස් අතක් තියෙනව නම් ඒ අතෙන් පියයුරු සම්බාහනයකුත් කරන්න. යෝනිය සමග කරන foreplay වලදි දැනගන්න ඔනි කාරනයක් තමයි ඔයා sex ටීචර් කියපු විදිහටම මුල ඉදලා වැඩ ටික කලා නම් කාන්තාව දිය විදීමක් foreplay එක අතර වෙනවාමයි. ගොඩාක් ය හිතනවා මුත්‍රා පිටවීමක් කියලා.. නෑ. සහ,යෝනිය තෙත් වීමත් මෙය නොවෙයි. බොහෝ දුරට මුත්‍රා පිට කිරීමකටයි සමාන. ඉතින් ඒක වැරදියට වටහා ගන්නෙපා මෙහෙම දිය පිටකිරීම් ගොඩාක් වෙන්නත් පුලුවන්. ඒකෙන් බලා ගන්න පුලුවන් ඔයා කොච්චර දක්ශයෙක්ද කියල.
ඔයාලට දැනුමක් ලැබුන නම් sex ටීචර් ට කරන උපකාරයක් හැටියට යාලුවන්ටත් like කරන්න කියල invite කරන්න. මේක වල් page එක්ක් නෙමෙයි දැනුම ලබා දෙන තැනක්. තවත් දැනුම එක්ක හමුවෙමු. ඔයාලට තියෙන ඕනි ගැටලුවක් message එකක් හරි දාන්න. රහස්‍ය භාවය උපරිමයෙන් ම සුරකිනවා..

Comments

Popular posts from this blog

උපරිම වින්දනයක් ලබා දෙන මුඛ සංසර්ග ඉරියව් 4ක් (රූප සහිතයි)

ජිල් නැත්නම් වැල් 😂😂) බලමින් ස්වයං වින්දනයේ යෙදෙන්න එපා

#‎G_Spotහැමෝම දන්නවා ඇති කාන්තාවන්ගේ යෝනියේ තිබෙන සංවේදීම ස්ථානයක් විදිහට භගමනිය